Monday, October 7, 2019

MAYURASANA MATHA by Victor Rathnayake

Victor Rathnayake



2.49K subscribers


⋆⋆⋆ මයුරාසන මත ⋆⋆⋆⋆⋆⋆
මයුරාසන මත වැඩ හිඳිනා - කද සුරිඳුනි ඔද තෙද රඳනා හද උතුරන සෝ දුක කියමී - හිමි පා මුල මම වැඳ වැටෙමී මයුරාසන මත වැඩ හිඳිනා - කද සුරිඳුනි ඔද තෙද රඳනා මුහුණු සයකි අත් දොළසින් සොබනා සවන යොමනු කඳ සුරිඳේ මිනිසා මිනිසට ගරහන්නේ මව්පියො නෑ ඔහු හඳුනන්නේ මයුරාසන මත ................ ශක්තිය බල පා යුක්තිය පාගා පුහු මානය හද රන්දා වස්තුව නිල බලතල හින්දා මිනිසා මිනිසට දෙයි නින්දා මයුරාසන මත ................ පද රචනය: හේම ශ්‍රී ද අල්විස් සංගීත නිර්මාණය: වික්ටර් රත්නායක ගායනය: වික්ටර් රත්නායක Lyrics: Hema Sri De Alwis Music: Victor Rathnayake Artist: Victor Rathnayake

No comments:

Post a Comment